2025 ජනවාරි 01, පෙ.ව. 12:04
 
            
රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙනු ලබන රුපියල් 10,000ක උත්සව අත්තිකාරම් මුදල මෙවර අවම වශයෙන් රුපියල් 40,000 දක්වා හෝ වැඩි කරන ලෙස රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තිය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එම සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර සදහන් කළේ, පවතින ජීවන වියදම් තත්වයත් සමඟ රුපියල් 10,000 උත්සව අත්තිකාරම් මුදල ප්‍රමාණවත් නොමැති බවයි.
එමෙන්ම රජය මගින් පාසල් සිසුන්ට ලබාදෙන රුපියල් 6,000ක දීමනාව රාජ්‍ය නිලධාරින්ගේ දරුවන්ට ලබාදෙන ලෙසට ද ඔහු ඉල්ලීමක් කළා.
මේ අතර, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද සිසුවෙකුට රුපියල් 6,000 බැගින් ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව ඊට අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකිරීමට අපේක්ෂා කරන බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25