2025 ජනවාරි 03, පෙ.ව. 12:00
උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩු වීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ නමුත් ඌව පළාතේ මෙන්ම අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් වනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට හෙට දිනයේ, තරමක තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.
කොළඹ සිට පුත්තලම බලා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවද සඳහන් වනවා.
2026 ජූලි 03, ප.ව. 1:58
2026 ජූලි 03, පෙ.ව. 11:22
2026 ජූලි 03, පෙ.ව. 11:08
2026 ජූලි 03, පෙ.ව. 9:56
2026 ජූලි 03, පෙ.ව. 9:30
03-07-26
03-07-26
02-07-26
02-07-26
01-07-26
01-07-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26