2025 ජනවාරි 17, පෙ.ව. 12:04
පළාත් පාලන මැතිවරණය මාර්තු අග හෝ අප්‍රේල් මුල පැවැත්වෙනු ඇතැයි වාර්තා වන බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.
“පළාත් පාලන ඡන්දය මාර්තු අග – අප්‍රේල් මුල වගේ එනවා කියන එක තමයි දැනට ආරංචි මාර්ග තොරතුරු තියෙන්නේ. ඒවා නිසි කලට තියන්නත් ඕනෙ, මොකද අධිකරණ තීන්දුවකුත් තියෙනවා පළාත් පාලන ඡන්දය ඉක්මනින් ඉඩක් ලැබුණු වහාම තියන්න කියලා.
ඉතින් පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන අපි අමුතුවෙන්ම කියලා ප්‍රචාරක වැඩක් හෝ දේශපාලන වැඩසටහනක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපේ රජය කරගෙන යන යහපත් වැඩත් එක්ක පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපට විශ්වාසයක් තියෙනවා.”
2026 අප්‍රේල් 01, ප.ව. 12:20
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:13