2025 ජනවාරි 23, ප.ව. 2:14
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ගෘහකාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි, එහි සාමාජික ගමගෙදර දිසානායක මහතා කියා සිටියේ.
ඒ අනුව මේ දක්වා දෛනික අය කළ රුපියල් 450ක මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ යනු ඇති.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11