2025 ජනවාරි 28, පෙ.ව. 12:00
අද සිට ඉදිරි දින කිහිපයේ උතුර, උතුරු – මැද, නැගෙනහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව සදහන්.
එමෙන්ම, දිවයිනේ නිරිත දිග කොටසේ අහස වළාකුළින් බරව පවතිනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
2026 මාර්තු 21, ප.ව. 10:17
2026 මාර්තු 21, ප.ව. 8:04
2026 මාර්තු 21, ප.ව. 4:08
2026 මාර්තු 21, පෙ.ව. 12:25
2026 මාර්තු 21, පෙ.ව. 12:21
21-03-26
21-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26