2025 ජනවාරි 28, පෙ.ව. 6:30
ප්‍රවීණ මාධ්‍යවේදී ලක්ෂ්මන් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා.
ඔහු දීර්ඝ කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ ප්‍රවීණයෙකි.
ලක්ෂ්මන් මහතා 1965 සිට මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස ලේක්හවුස් ආයතනය ඇතුළු ප්‍රමුඛ පුවත්පත් සමාගම් ගණනාවක සේවය කළේය.
ඔහු ලංකාදීප පුවත්පත පිහිටුවීමට ද සහාය වූ අතර, පසුව ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කළේය.
ඔහුගේ කාලයේ ඩේලි නිවුස් සහ සන්ඩේ ඔබ්සර්වර් ඔන්ලයින් සංස්කරණ දියත් කරන ලද අතර පුවත්පත් කලා පුහුණු ආයතනයක් ද ආරම්භ කරන ලදී
ලක්ෂ්මන් මහතාගේ දේහය මහරගම පිහිටි නිවසේ 30 වන බ්‍රහස්පතින්දා සිට තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු සෙනසුරාදා දින එනම් 2025 පෙබරවාරි මස 01 වන දින සවස 04ට මහරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
2026 මාර්තු 11, පෙ.ව. 12:30
2026 මාර්තු 11, පෙ.ව. 12:18
2026 මාර්තු 11, පෙ.ව. 12:14
2026 මාර්තු 11, පෙ.ව. 12:13
2026 මාර්තු 11, පෙ.ව. 12:12