2025 පෙබරවාරි 09, පෙ.ව. 12:28
මේ අවස්ථාවේ විපක්ෂය දේශපාලන සන්ධාන පිළිබඳ කතා කිරීම උගුලක් බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සන්ධාන ගොඩනැඟීම මැතිවරණය දක්වා කල්දමා මේ අවස්ථාවේ ජනතා ප්‍රශ්න ගැන කතා කළ යුතු බවයි.
එසේ නොකළහොත් මේ ආණ්ඩුව කෙරෙහි මතුව ඇති ජනතා කලකිරීමට එකතු වීමට තැනක් නැතිව යන බව ද හෙතෙම කියයි.
පසුගිය ජනාධිපතිවරණයේ දී තම කඳවුර කතා කළේ ජනතාවට අවශ්‍ය දෑ නොවන බවත් ජනතා ප්‍රශ්න කතා කළේ වර්තමාන ජනාධිපති අනුර දිසානායක බවත් ඩිලාන් පෙරේරා සඳහන් කරයි.
සිය නිවසේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:30
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26