2022 අප්‍රේල් 21, පෙ.ව. 8:49
රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඒ අනුව අද (21) අලුයම 5.00 සිට රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා.
පෙරේදා(19) රාත්‍රී කාලයේ සිට රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ කලහාකාරී සිද්ධිය හේතුවෙන් රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබුවා.
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11
2026 පෙබරවාරි 02, පෙ.ව. 10:26