2022 ජූලි 06, ප.ව. 8:12
දුම්රිය වෘත්තීය සමිති කීපයක් ක්‍රියාත්මක වැඩවර්ජනය අත්හිටුවූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ අද (06) පස්වරුවේ පැවසුවා.
දුම්රිය නියාමකයන්, දුම්රිය ධාවනාගාර සේවකයන් සහ එන්ජින් රියදුරන්ගෙන් කොටසක් සේවයට පැමිණීම සඳහා ඉන්ධන ඉල්ලා දින දෙකක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේ.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09