2022 ජූලි 06, ප.ව. 8:16
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හලක් අසල ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් අත්අඩංගුවට ගත් 13 දෙනා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පිරවුම් හලේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් නොසන්සුන්තාවට පත් පිරිසක් ගල් සහ බෝතල් ප්‍රහාරයක් එල්ල කළ බව පවසමිනුයි පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09