2022 ජූලි 06, ප.ව. 9:14
පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ මිය ගිය රැඳවියාගේ අවසන් කටයුතු අද ඔහු පදිංචිව සිටි හාලි ඇල උඩුවරදී සිදු වුණා.
රැඳවියාගේ දේහය රැගෙනවිත් මාර්ග හරස් කර ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණේ යුක්තිය ඉටු කරන ලෙස බල කරමින්.
පොලීසිය සමඟ සාකච්ජා කිරීමෙන් පසු මිය ගිය රැඳවියාගේ අවසන් කටයුතු හාලි ඇල උඩුවර වතු යායේදී සිදු වුණා.
පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ මෙම තරුණයා මොට ආයුධයකින් පහර දී ඇති වූ සංකුලතා නිසා මිය ගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වුණා.
2026 ජූලි 27, ප.ව. 4:36
2026 ජූලි 27, ප.ව. 4:22
2026 ජූලි 27, ප.ව. 4:15
2026 ජූලි 27, පෙ.ව. 10:11
2026 ජූලි 27, පෙ.ව. 12:31