hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2025 පෙබරවාරි 16, ප.ව. 4:48


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින්ට විශේෂ නියෝගයක්

ශ්‍රී ලංකා හමුදාවේ මේජර් තනතුරට පහළින් සිටින සියලුම සාමාජිකයින්ට සිය විදේශ ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාර දෙන ලෙසට නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව දැනුම් දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: