hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 19, පෙ.ව. 11:37



ඊයේ රාත්‍රී මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙන බව වාර්තා වනවා.

ටී 56 වර්ගයේ ගිනි අවියකින් ප්‍රහාරය එල්ල කොට ඇති බව අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ මීගස්සාර ප්‍රදේශයේ ජීවත් වන මිද්දෙනිය මැදමුලන ඇතුළු අවට ප්‍රදේශ වල ජනප්‍රිය කජ්ජා නමින් හදුන්වන පුද්ගලයාය.

තවද මෙම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පුංචි දියණිය සහ පුතා ද මියගොස් ඇති බව වාර්තා වේ.

චමුදිත සමඟ එම ආන්දෝලනාත්මක හෙළිදරව්ව කල කජ්ජා නමින් හදුන්වන ඔහුගේ වීඩියෝව පහතින්,