2022 අප්‍රේල් 21, පෙ.ව. 9:25
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහා උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හෙට (22) මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න,කෑගල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ රඹුක්කන සහ කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරු කොමිසම හමුවට මෙලෙස කැඳවා ඇති බව වාර්තා වනවා.

2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11
2026 පෙබරවාරි 02, පෙ.ව. 10:26