hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 27, පෙ.ව. 11:17



රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැදවීමට ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජයගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: