2022 ජූලි 07, ප.ව. 3:55
භික්ෂු සංවිධාන එකමුතුව කොටුව බෝධින්වහන්සේ අභියසදී උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙන පසුබිමකයි භික්ෂු සංවිධාන එකමුතුව මෙලෙස උපවාසයක් ආරම්භ කර ඇති බවට වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා ගෙදර යනතුරු මෙම සත්‍යග්‍රහය අඛණ්ඩව සිදු කරන බවයි භික්ෂූන් වහන්සේලා මෙහි දී පවසා සිටියේ.
ඕමල්පේ සෝභිත හිමි උලපනේ සුමංගල හිමියන්, අගලකඩ සිරිසුමන හිමි, හැඩිගල්ලේ විමලසාර හිමි, ආනන්ද සාගර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් මෙම සත්‍යකග්‍රහයේ ආරම්භය සඳහා එක්ව සිටියා.
2025 අප්‍රේල් 21, ප.ව. 5:05
2025 අප්‍රේල් 21, ප.ව. 1:36
2025 අප්‍රේල් 21, ප.ව. 12:14
2025 අප්‍රේල් 21, පෙ.ව. 10:37
2025 අප්‍රේල් 16, ප.ව. 2:07