2022 ජූලි 07, ප.ව. 4:43
හෙට සහ අනිද්දා දෙදින තුළ කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පැවැත්වීමට නියමිත විරෝධතා වැළක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අනිද්දා දිනයෙදී 09 වනදා මුළු රටම කොළොඹට යන තේමාව යටතේ විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව සමාජ මාධ්‍ය තුල සැරිසරනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09