hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 12, පෙ.ව. 12:20



බලය ලබා ගැනීම අමාරු නමුන් ලබාගත් බලය රැක ඊට වඩා අමාරු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

රැස්වීම් පවත්වමින් පෙළපාළි විරෝධතා පවත්වමින් බලය ලබා ගැනීම සඳහා කටයුතු කළ බවද එසේ ලබාගත් බලය ඉදිරියට රැක ගැනීම සඳහා දැන් කටයුතු කළ යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීද ජාතික ජන බලවේගයට ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමට එක්ව කටයුතු කළ බවත් යුතු බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: