2022 ජූලි 08, ප.ව. 2:43
මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළඹ ඇති බව වාර්තා වනවා.
සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (08) දහවල් 12.00සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර පස්වරු 2.00ට විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමටද සූදානම් බවයි වාර්තා වන්නේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25