2022 ජූලි 08, ප.ව. 6:32
අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍යබල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමනට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.
ජානාධිපති ලේකම් කාර්යාලය අසලදී කදුළු ගෑස් ප්‍රහාරයක් මිට සුළු මොහොතකට පෙර පොලිසිය එල්ල කර තිබෙනවා.
හෙට (09) පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව ඔවුන් මෙලෙස පාගමනක නිතර වනවා.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09