2022 ජූලි 08, ප.ව. 9:08
හෙට (09) දිනයේ දිවයින පුරා ඇති පෞද්ගලික ෆාමසි වසා දැමීමට තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ අලෙවිසැල් හිමිකරුවන්ගේ සංගමය ඒ බව සඳහන් කළා.
ඖෂධ හිගය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ඔවුන් සඳහන් කළේ.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09