hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 08, ප.ව. 10:22


හෙට කොළඹ සිට දුම්රිය නැහැ

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7කට පොලිස් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කොළඹට හෙට (09) දින දුම්රිය ධාවන නොකරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවා.