hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 09, පෙ.ව. 10:45


කොළඹට එන මහ සෙනගට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජන අරගලයට සහය පළ කරමින් පැමිණි අරගලකරුවන්ට කඳුළු ගෑස් එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

කොළඹ කොටුව සිට පා ගමනින් චැතැම් වීදිය ඔස්සේ ටෙලිකොම් වටරවුම අසලට පැමිණි අරගලකරුවන් විසිරුවා හැරීම සඳහායි මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කර තිබෙන්නේ.