hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 ජූලි 09, පෙ.ව. 11:05


ජනපති මන්දිරය අසළ  මාර්ග බාධක බිඳ දමයි – හමුදාව සහ ජනතාව අතර උණුසුම් තත්වයක්

චැතැම් වීදියේ අරගලයට පැමිණි ජනතාව යොදා තිබූ ආරක්ෂක වළල්ල බිඳ දමමින් ඔවුන් ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ අතරතුර නැවතත් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුවා.

මෙමෙ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වීමට ප්‍රථම ද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවා.

කෙසේවෙටත් එඋය නොතකමින් ජනතාව ආරක්ෂක අංශ මඟ හරස් කරමින් රැඳී සිටියදී ඔවුන් ආරක්ෂක අංශ රැඳී සිටි ස්ථානය පසු කරමින් ගමන් කළා.

Example Image