hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 09, පෙ.ව. 11:17


අරගලයට සහය දක්වමින් ෆොන්සේකා අරගල භූමියට

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා අරගල භූමිය වෙත පැමිණ තිබෙනවා.

ඔහු ඊයේ (08) ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, තමන්ද අද පැවැත්වෙන අරගලය සහභාගී වන බවයි.