2022 ජූලි 09, පෙ.ව. 11:37
කොළඹ චැතැම් වීදියේ ජනතාවට නැවත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අවස්ථා කිහිපයකදීම චැතැම් වීදියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
ජනතාව ඒකරාශී වෙමින් චැතැම් වීදියේ ඉදිරියට ජනාධිපති මන්දිරයට දෙසට ගමන් කිරීමට උත්සහ දැරීම නිසා මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
කෙසේවෙතත් ආරක්ෂක අංශ එයට අවස්ථාව ලබා දෙන්නේ නැහැ.
2025 නොවැම්බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16