English | தமிழ்
2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටී දැඩි රථ වාහන තදබදයක්
2025 අප්‍රේල් 23, පෙ.ව. 8:52
බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.
කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
2025 ජූලි 02, පෙ.ව. 11:14
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
2025 ජූනි 27, ප.ව. 2:53
2025 ජූනි 20, ප.ව. 2:45
තවත් එසැණ පුවත්