hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 09, ප.ව. 12:08


නන්දා මාලිනී ඇතුළු කලාකරුවන් එල්ෆින්ස්ටන් සිට අරගලයට එක්වෙයි

කලාකරුවන්ද අරගලයට එක්වීම සදහා නන්දා මාලිනිය පෙරටු කොටගෙන එල්ෆින්ස්ටන් රගහලේ සිට පා ගමනක් ආරම්භ කොට තිබෙනවා.

මේ වන විට ගෝල්ෆේස් අරගලකරුවන්ට වගේම චැතැම් විදියේ අරගලකරුවන්ට අවස්ථා කිහිපයකදීම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.