2025 අප්‍රේල් 24, ප.ව. 4:37
එළඹෙන 26 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙන් එම ශෝක දිනය ප්‍රකාශයට පත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව ලබන 26 වනදා සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස එම අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.
2025 අප්‍රේල් 24, ප.ව. 3:41
2025 අප්‍රේල් 24, ප.ව. 1:31
2025 අප්‍රේල් 24, ප.ව. 1:24
2025 අප්‍රේල් 24, ප.ව. 12:28
2025 අප්‍රේල් 24, ප.ව. 12:18
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25