2022 ජූලි 09, ප.ව. 2:05
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
මහජන අරගලයට සහාය පළ කිරීමේ අරමුණින් අරගලකරුවන් හා එක් වීමට පැමිණි මන්ත්‍රීවරයාට මෙලෙස අරගලකරුවන් විසින් පහර දී තිබෙනවා.
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14