hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 09, ප.ව. 3:35



පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා ඕනෑම තීරණයකට තමන් ගරු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ බව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

පවතින අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් අද පස්වරු 4.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කැඳවා තිබෙනවා.