hit counter

2026 ඔක්‍තෝබර් මස 13 වන අඟහරුවාදා

2022 ජූලි 09, ප.ව. 4:37



කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එහිදී සියලුම පක්ෂ නායකයන් දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: