hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 09, ප.ව. 4:54


සුරාසැල් වසා දමයි

අද (09) පස්වරු 5.00 සිට දිවයින පුරා සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ මෙම නියෝගය හෙට (10) දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා පමණක් බලපැවැත්වෙන බවයි .

මේ අනුව අද පස්වරු 5 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පිහිටි මත්පැන් සිල්ලරට විකිණීම සඳහා බලපත්‍ර ලත් සියලු මත්පැන්හල් වසා තැබිය යුතුයි.