2025 මැයි 07, පෙ.ව. 2:21
කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 19417 සභික – 21
සමගි ජන බලවේගය – 8002 – සභික – 07
පොදුජන එක්සත් පෙරමුණ – 3683 සභික – 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2664 සභික – 02
සර්ව ජන බලය – 2919 සභික – 02
එක්සත් ජාතික පක්ෂය – 2223 සභික – 02
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25