hit counter

2026 ජූනි මස 22 වන සඳුදා

2025 මැයි 11, පෙ.ව. 12:10



පාසල් දරුවෙකු සිය දිවි නසා ගැනීම පිළිබඳ ඇමතිනී සරෝජා පෝල්රාජ් සිදු කළේ ඉතාම දුර්වල වගකීම් විරහිත ප්‍රකාශක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

“සරෝජා පෝල්රාජ් මිය ගිය ගැහැනු ළමයෙක් මහ ජනයා ඉදිරියේ ඉතාම දුර්වල වගකීම් විරහිත සහකම්පනයක් පෙන්වන්නේ නැති ප්‍රකාශයක්.

ඒ වගේ ම අගමැතිනි හරිනි අමරසූරිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වුණාට පස්සේ පුද්ගලිකව ෂේප් එකේ කරන්න කියලා උපදෙස් දීම.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: