2025 මැයි 13, පෙ.ව. 12:10
පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි ගණන් මුදල් දීමට යෝජනා කර ඇති බව සමගි ජන බලවේල පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දොළහෙන් නවයක බලය පිහිටුවීමට විපක්ෂය සූදානම් බවද ඔහු පැවසුවේය.
ආණ්ඩුවට බහුතරය හිමි සභාවල බලය පිහිටුවීමේ කිසිදු ගැටලුවක් නැති වුවත් බහුතරයක් නැති සභාවලට මුදල් යොදා මන්ත්‍රීවරුන් මිලට ගෙන බලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු චෝදනා කළේය.
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 12:14
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 12:05
2026 ඔක්‍තෝබර් 15, පෙ.ව. 10:12
2026 ඔක්‍තෝබර් 15, පෙ.ව. 9:45
2026 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:36