2025 මැයි 13, පෙ.ව. 12:13
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන වාර්තා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කරයි.
ඒ මහතා පෞද්ගලික හේතූන් මත විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින් ඊට නිවාඩු අවශ්‍ය යයි දන්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසීය.
‘ලංවිම සභාපතිවරයා ඉල්ලා අස්වන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නෑ’ ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් තිලක් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දන්වා ඇත්තේ තමන් එම ධුරය බාර ගත්තේ කෙටි කාලයකට බවත් එම කාලය අවසන් වීම නිසා ඉල්ලා අස්වන බවත්ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජය යටතේ ආචාර්ය සියඹලාපිටිය මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 26 වන දින ලංවිම සභාපති ධුරයට පත් කරන ලදී.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
28-08-26
28-08-26
17-08-26
17-08-26
14-08-26
14-08-26
13-08-26
13-08-26
11-08-26
11-08-26
09-08-26
09-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
25-07-26
25-07-26
08-07-26
08-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26