2025 මැයි 14, පෙ.ව. 10:45
නිමාවට පත්වුණු දළදා දැක්ම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දළදා මාලිගාවේ මාධ්‍ය කාර්‍යංශය මඟින් නිවැරදි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ, දියවඩන නිලමේතුමා විසින් සිදුකළා යැයි කියන අදාළ ප්‍රකාශය ව්‍යාජ ලෙස සැකසූ එකක් බව සඳහන් කරමින්.
අදාළ ව්‍යාජ ප්‍රකාශය සහ ඒ පිළිබඳව දළදා මාලිගාව මඟින් නිකුත් කළ නිවේදනය පහතින්…

2026 ඔක්තෝබර් 15, ප.ව. 12:14
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:05
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 10:12
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 9:45
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36