2025 මැයි 15, පෙ.ව. 12:12
ගුවන් යානාවල සුඛෝපභෝගී පන්තියේ ගමන් නොකරන ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මේ වන විට පෞද්ගලික ජෙට් යානාවලින් ගමන් බිමන් යන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ චෝදනා කරයි.
“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නරක විදිහට වරප්‍රසාද භුක්ති විඳිනවා කියලා චෝදනා කළා. ගුවන් යානාවල බිස්නස් ක්ලාස් යන්නේ නෑ, ඉකොනොමි ක්ලාස් යනවා කියලා ආ අනුර දිසානායක ජනාධිපතිතුමා, දැන් ප්‍රයිවට් ජෙට් අරන් ගමන් යනවා. එහෙම කීවේ නෑ කීවොත් මම රෙකෝඩ් අරන් එන්නම්.
ප්‍රයිවට් ජෙට් එක කාගෙද කොහෙන්ද හම්බ වුණේ කියලා අදටත් උත්තර නෑ. තුන් දෙනෙක් කතා තුනක් කියනවා. එදා රාජපක්ෂලාට තිබ්බ චෝදනා වගේ දහ ගුණයක චෝදනා මේ අයට එල්ල වෙනවා.”
2026 ජූනි 22, ප.ව. 4:13
2026 ජූනි 22, ප.ව. 3:56
2026 ජූනි 22, පෙ.ව. 10:42
2026 ජූනි 22, පෙ.ව. 10:30
2026 ජූනි 22, පෙ.ව. 10:26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26