hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 ජූලි 10, පෙ.ව. 7:37



කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙරටට ඊයේ (09) දින ළඟා වූ යූරියා පොහොර තොගය භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා අද (10) පෙරවරුවේදී ඉල්ලා අස්වීමට නියමිතයි.

ඊයේ උදෑසන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්දීය නෞකාවක් මෙරටට පැමිණියා.

එය ඉන්දීය ණය ආධාර යටතේයි මෙරටට හිමිවන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: