hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 10, ප.ව. 4:51


දුම්රිය ගාස්තු ඉහළ දැමීම කල් යයි

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ දුම්රිය ගාස්තු ඉහළ නැංවීම තවදුරටත් කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කලේ නීතිමය ගැටලූවක් ඊට හේතුවී ඇති බවයි.