hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 11, පෙ.ව. 9:10


ජනපති ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි

පෙර ප්‍රකාශ කළ පරිදි තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.

ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළේ තමන් අනිද්දා, එනම් ලබන 13 වනදා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.