2025 ජූනි 16, පෙ.ව. 12:02
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලබන 30 වනදායින් පසු වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවට අනතුරු අගවයි.
සිය අමතර රාජකාරි දීමනාවට අදාළ සංශෝධන සම්බන්ධයෙන් චක්‍රලේඛ කඩිනමින් නිකුත් නොකරන්නේ නම් මෙම පියවර ගන්නා බව ඔවුන් නිවේදනය කරති.
එම සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසුවේය.
2025 ජූනි 16, පෙ.ව. 11:37
2025 ජූනි 16, පෙ.ව. 10:53
2025 ජූනි 16, පෙ.ව. 10:04
2025 ජූනි 16, පෙ.ව. 9:59
2025 ජූනි 16, පෙ.ව. 12:10
21-03-25
21-03-25
19-03-25
19-03-25
17-03-25
17-03-25
12-03-25
12-03-25
09-03-25
09-03-25
04-03-25
04-03-25
23-02-25
23-02-25
22-02-25
22-02-25
08-02-25
08-02-25
07-02-25
07-02-25
09-01-25
09-01-25
24-12-24
24-12-24