2025 ජූනි 17, පෙ.ව. 11:43
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.
ඒ ඉරාන – ඊශ්‍රායල් ගැටුම සාකච්ඡා කිරීමට කාලය වෙන් කිරීම කතානායකවරයා විසින් අද (17) ප්‍රතික්ෂේප කිරීමත් සමගය.
2025 ජූනි 17, ප.ව. 6:44
2025 ජූනි 17, ප.ව. 12:04
2025 ජූනි 17, පෙ.ව. 12:13
2025 ජූනි 17, පෙ.ව. 12:09
2025 ජූනි 17, පෙ.ව. 12:07