2025 ජූනි 25, ප.ව. 6:04
කෘතහස්ත දේශපාඥයෙකු වන නීතිඥ ඉම්තියාස් බාකීර් මාකර් මහතා විසින් රචිත හෘද සාක්‍ෂිය කෘතිය එළිදැක්වීම අද පස්වරුවේ සිදු වනවා.
ඒ, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදීයි.
නවවන පාර්ලිමේන්තුවේදී විවිධ විෂයන් සම්බන්ධයෙන් කරන ලද කතා 54ක් ඇතුළත් කර මෙම කෘතිය රචනා කර ඇතැයි ඉම්තියාස් බාකීර් මාකර් මහතා පවසනවා.
ඔහු මීට පෙර මගේ හද ගැස්ම, මා අකමැතිව සිටි ජේ ආර්, දේශප්‍රේමයේ කැඩපත, හිතූ මත (පරිවර්තන) , ඉදයම් පේසුහිරඳු (දමිළ). නාඩුවදු නලම් (දමිළ) සිතමු, මගේ කථාව, Beyond Common Nartive යන කෘති සහිත්‍ය ලෝකයයට තිළිණ කර ඇත.
ඔහු වීසින් පලස්තීන ජනයා පිළිබද කළ පාර්ලිමේන්තු කථා ඇතුළත් ”සුපිරි බලයෙන් පාගා දැමෙන උපන්බිමේ උරුමය – පලස්තීනය” කෘතියද මීට මස කිහිපයකට පෙර ජනගත කරනා ලදි.
2025 ජූනි 26, පෙ.ව. 12:16
2025 ජූනි 26, පෙ.ව. 12:10
2025 ජූනි 26, පෙ.ව. 12:09
2025 ජූනි 26, පෙ.ව. 12:08
2025 ජූනි 26, පෙ.ව. 12:08