2022 අප්‍රේල් 21, ප.ව. 4:20
ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීම සඳහා සහාය ලබාදෙන ලෙස බලධාරීන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව යුද හමුදාපතිවරයා පැවසුවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19