hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 12, ප.ව. 4:39


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා නිවාඩු

නැවත දැනුම් දෙන තුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනයන් රාජකාරි කටයුතු සඳහා විවෘත නොකරන බව නිවේදනය කර තිබෙනවා.