hit counter

2026 ජූනි මස 05 වන සිකුරාදා

2025 ජූලි 24, ප.ව. 12:51


මන්ත්‍රී රෝහිතගේ බෑනා අධිකරණයට භාරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා මීට සුළු මොහොතකට පෙර මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ.

ඒ, ආන්දෝලනාත්මක මෝටර් රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.