2025 ජූලි 26, පෙ.ව. 12:09
පාසල් දරුවන්ට ඉතිහාසය ඉගැන්වීම නතර කළ යුතු බව පාර්ලිිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.
1600 සිට ම ලංකාවට ඇත්තේ හොඳ ඉතිහාසයක් නොවන බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
ඉතිහාසයේ උගන්වන්නේ ලංකාව දෙමළ මිනිස්සුන්ගේ ද සිංහල මිනිස්සුන්ගේ ද යන්න බවත් එය මිනිසුන්ගේ ඔළුවලට නොදැමිය යුතු බවත් අර්ජුන් රාමනාදන් අවධාරණය කරයි.
එම විෂයන් අවශ්‍ය නම් පමණක් ඉගනීමට විකල්ප විෂයක් ලෙස පැවතීම ප්‍රමාණවත් බව ද ඔහු සඳහන් කරයි.
ඊයේ (24) ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
2026 ජූනි 07, පෙ.ව. 12:28
2026 ජූනි 07, පෙ.ව. 12:23
2026 ජූනි 07, පෙ.ව. 12:18
2026 ජූනි 07, පෙ.ව. 12:15
2026 ජූනි 07, පෙ.ව. 12:15
06-06-26
06-06-26
18-05-26
18-05-26
08-04-26
08-04-26
10-09-25
10-09-25
21-08-25
21-08-25
30-06-25
30-06-25
05-02-25
05-02-25
12-01-25
12-01-25