2022 ජූලි 13, ප.ව. 2:22
විකාශණ කටයුතු අත්හිටුවා තිබූ ජාතික රූපවාහිනියේ විකාශණ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පස්වරු 2.08ට යළිත් විකාශණ කටයුතු ආරම්භ කර තිබුණා. මුලින්ම ජාතික රූපවාහිනියේ ගීතය විකාශය කරමින් කටයුතු යළි ආරම්භ කළා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05